උණුසුම් පුවත්
යසංග මහවිතාන අනුරාධපුර බන්ධනාගාරයෙන් අනීතිකව නිදහස් කළ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ජනාධිපති සමාව…
යසංග මහවිතාන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතය. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔහු සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ මෙරටට ඖෂධ ගෙන්වීම සම්බන්ධව කරන…
හේවාහැට-චම්පික දසනායක ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහැර අද (ජූනි 10) සන්ධ්‍යාවේ වීදි සංචාරය කරනු ලැබීය චිරාගත සම්ප්‍රදායානුකූලව පොසොන් පුර පසළොස්වක පොහොය දින වීදි සංචාරය කරනු ලැබූ මෙවර පොසොන් පෙරහැරේ…
සංජීවනී පද්මසේන අද පිංබර පොසොන් පොහොය දිනයේ වනලෝලී සහෘද හිතවතුන් වෙත ප්‍රීතිදායක පුවතක් රැගෙන එන්නේ හද පිරි සතුටිනි. පසුගිය මාර්තු මස හත් වෙනි දින හබරණ මරදන්කඩවල මාර්ගයේ ගලපිටමඩ ප්‍රදේශයේ දී…
සමන් පෙරේරා පොසොන් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වන මිහිදු මහ පෙරහැර ඊයේ (09) රාත්‍රියේ වීථි සංචාරය කළේ ය. අලි ඇතුන්ගෙන් සහ විවිධ සංස්කෘතිකාංග වලින් පෙරහැර අලංකාරවත් විය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ…
චම්පිකා මුතුකුඩ මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ගෞරව නාමයක් පිරිනමා තිබේ. මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට මෙම ගෞරව…
(අජිත්ලාල් ශාන්තඋදය) බළංගොඩ බෙලිහුල්ඔය ප්‍රකට සංචාරක කලාපයක් වන නන්පෙරියල් මාර්ගයේ නන්පෙරියල් වතුයාය දෙසට ගමන් කළ දේශීය සංචාරකයන් රැගත් ජීප් රථයක් බේකර්ස් වංගුවට ඉහළදි 10දා පෙරවරුවේ පහළ ප්‍රපාතයකට පෙරලීමෙන් තුවාල ලැබු…
සමන් පෙරේරා පොසොන් වන්දනාවේ ගමන් කරමින් තිබූ කාර්මික දෝෂයන්ට ලක් වූ රථවාහන නොමිලේ අලුත්වැඩියා කරදීමේ “ කාර්මික සේවා” දන්සලක් පොසොන් පෝය දින අද (10) තිරප්පනේ නගරයේ දී පැවැත්විණී. තිරප්පනේ ලක්ෂ්මන්…
කිත්සිරි වනසිංහ පොසොන් පුර පසළොස්වක පොහොය යෙදුණු අද( 10) දිවයිනේ නන් දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන්ගෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධී මළුව සහ රුවන්වැලි මහා සෑ පුදබිම ඇතුළු අටමස්ථානයට…
සමන් පෙරේරා සියලූ ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීමේ පණිවිඩිය ලබාදිම අරමුණු කරගනිමින් අනුරාධපුර වන්දනාවේ එන බැතිමතුන් සඳහා බනිස් හා තේ පැන් දන්සලක් මුස්ලිම් ජනතාව එක්ව දුම්රිය ස්ථානය අසල දි පැවැත් වීය.…
වවුනියාව – මාධව කුලසූරිය. මුලතිව්,වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්ලය ඊයේ(09) දහවල් හා රාත්‍රියේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මුහුදු ජලයෙන් පහන් දල්වා කෝවිලේ උත්සවය ආරම්භ කරනු ලබන අතර,උතුරු නැගෙනහිර ජනතාව…
වවුනියාව මාධව කුලසූරිය. කේරළ ගංජා කිලෝග්රැම් 10 ක් සමඟ සැකකරුවෙකු ඊයේ(09) අත්අඩංගුවට ගත් බව වවුනියාව ඕමන්ත පොලිසිය පවසයි. පොලිසිය පැවසූයේ මන්නාරම අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත වවුනියාව,ඕමන්ත…
සංජීවනී පද්මසේන හක්මන ජයසුමනාරාම පුරාණ විහාරස්ථානයේ ගසක බැඳ සිටි ඇතෙකු විසින් පහර දීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හක්මන ජයසුමනාරාම විහාරස්ථානය සංවිධානය කළ හක්මන මිහිඳු පෙරහැර වීදි සංචාරය කර අවසානයේ…
යසංග මහවිතාන මහා පරිමාණ රේගු බදු වංචාවක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිවිල් පුරවැසියෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙසේ එම පුද්ගලයා විසින්…
සමන් පෙරේරා සමාජයට ධනාත්මක පණිවිඩ ලබාදිමේ අරමුණින් වසර 30කට අධික කාලයක සිට පාපැදියෙන් ශ්‍රීලංකාවේ විවිධ ස්ථාන වෙත වන්දනා ගමන් යන පාපැදිකරුවන් පිරිසක් පොසොන් වන්දනාවේ පැමිණි අවස්ථාවේ දි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්…
ලක්මිණි නදීෂා වෘත්තීය සමිති නායකයකු වූ රසායනාගාර කාර්’මික විද්‍යාඥ රවී කුමුදේශ් වැඩතහනමට ලක් කර තිබේ. වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන රවී කුමුදේශ් වෙත මෙම වැඩතහනමට ලක්කිරීම සම්බන්ධයෙන් ද දැනුම් දී ඇත්තේ…
සංජීවනී පද්මසේන ජාතික වනෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් කෘතිමය සිංචනය මගින් කොටියන් බෝ කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. පැටවුන් ලබා ගැනීමට මේ ක්‍රමය භාවිතා කළ ප්‍රථම අවස්ථාව මෙය බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජෙනරාල්…
සංජීවනී පද්මසේන මේ දිනවල බොහෝ වනලෝලී සහෘද නෙත් වලට කඳුළු නැංවූ මහබුලන්කුලම ආබාධිත අලියා හොරොව්පතානට රැගෙන යාමට සියළු කටයුතු සූදානම් කර තිබුනද අලියාගේ ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වය සළකා බලා අලියා…
යසාංග මහවිතාන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගී තත්ත්වයන් පැතිර යාම වැඩි වශයෙන්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසයි. ඔහු සඳහන් කළේ…
චම්පිකා මුතුකුඩ වෙසක් පොහෝ දින පදනම් විරහිතව අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කර හැරීම පිළිබඳව අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ගරු ජනාධිපතිතුමා වෙත පැවරුණු බලතල…
කොලින් හරිශ්චන්ද්‍ර ගෝලීය සාම මෙහෙයුම් සඳහා නව සාමාජිකයන් පිරිසක් සමාජගත කෙරේ. ඊයේ (08) දින ගෝලීය සාම මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නව සාමාජිකයින් සමාජගත කිරීමක් BMICH පරිශ්‍රය තුළදී සිදු…
සමන් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරිම අරමුණින් උතුරු මැද පළාත තුළ අපරාධ විමර්ශන කොට්ඨාසයක්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ හා වැඩබලන පොලිස්පති නීතීඥ…
නිමල් කොළඹිස්ස – මහනුවර කොරියානු සංස්කෘතික සැමරුම් උත්සවයක් කොරියානු තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. කොරියානු සංස්කෘතිය හා පාරම්පරික අනන්‍යතාව විදහා දක්වමින් සිත් ඇද ගන්නා සුළු…
වැලිගම තරංග ගුණරත්න වැලිගම නගරයේ රජයේ පාසලක පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකුට පන්තිභාර ගුරුතුමිය විසින් සිදුකළා යයි කියන නොයෙකුත් හිරිහැර හේතුවෙන්, එම පීඩාවන් දරා ගත නොහැකිව එම දරුවාගේ මව බරපතළ…
වවුනියාව මාධව කුලසූරිය. වවුනියාව,රම්බකුලම ප්‍රදේශයේ ගෙවත්තක වළක් හාරන අවස්ථාවේ අදාළ වළ තුළ තිබි දිරාගිය ටි 56 ගිනි අවි දෙකක් හා ටි 56 පතුරම් 450 ක් අද(08) දහවල් හමුව ඇති බව වවුනියාව…
වැලිගම තරංග ගුණරත්න විවිධ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුවන තරුණ වරදකරුවන් නිවැරදි පුද්ගලයන් බවට පත් කිරීම සඳහා ” සිතට සිසිල “නමින් භාවනා වැඩසටහනක් වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරස්ථානයේදී ඉකුත්දා …
(මොහොමඩ් ආසික්) වයස අවුරුදු 17 ක තරුණයෙකුගේ ප්‍රධානත්වයෙන් රුපියල් එක් කෝටි හැට පන් ලක්ෂයකට ගජ මුතු තුනක් විකිණීමට සැලසුම් කළ කණ්ඩායමක් කටුගස්තොට පොලීසියේ දූෂණ මර්ධන අංශය විසින් විශේෂ මෙහෙයුමක් සිදු…
සමන් පෙරේරා පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් ද එක්කරමින් දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ජුනි 09,10 හා 11 යන දිනයන් හි…
වන්නි රොමේෂ් මධුෂංක යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසීන්හීදි ඉදිරිපත්කළ අඹගෙඩි දෙකක් රුපියල් 775,000 ක මුදලකට වෙන්දේසි වූ බව…
නිමල් කොළඹිස්ස – මහනුවර වී වගාව ආශ්‍රිතව සීඝ්‍රයෙන් ව්‍යාප්තවූ වල් වී මර්ධනය කිරීම සඳහා, වල් වී මැඩලීමේ සතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සහ එම දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කොට…