ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහැර වීදි සංචාරය කෙරේ 

හේවාහැට-චම්පික දසනායක 

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහැර අද  (ජූනි 10) සන්ධ්‍යාවේ වීදි සංචාරය කරනු ලැබීය 

චිරාගත සම්ප්‍රදායානුකූලව පොසොන් පුර පසළොස්වක පොහොය දින වීදි සංචාරය කරනු ලැබූ මෙවර පොසොන් පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීම සිදු කරන ලද්දේ  ශ්‍රී දළදා මාලිගා ඇත්ගාලේ සිංහරාජ  ඇතු විසිනි .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *