තාවකාලික පදනමේ 6000 ක් ස්ථිර කිරීමට සලකා බලනවා- සෞඛ්‍ය ඇමති

යසංග මහවිතාන

ස්ථීර පත්වීම් නොලබා දැනට රාජ්‍ය ආයතනවල කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 6000කට ආසන්න පිරිස ස්ථිර කිරීමේ පොදු තීන්දුවක් ගැනීමට කරුණු සලකා බලන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. 

සෞඛ්‍ය කාර්ය සහායක ක්ෂේත්‍රයට අයත් මදුරු මර්දන සහායක තනතුර සඳහා 640 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව සභාව අමතමින් මාත්‍යවරයාමේ බව ප්‍රකාශ කළේය. ඊයේ කොළඹ දී එක්වෙමින්. 

ඊයේ( 03) කොළඹ බැදී පැවැත්වුණු මෙම උත්සවය ආමන්ත්‍රණය කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ජනතාවට වඩාත් උසස් මහජන සෞඛ්‍ය සේවාවක් සැපයීම තම රජයේ අරමුණ බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *