හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට 

 

(ලක්මිණි නදීෂා) 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසිනි.

පසුගියදා වැල්ලවත්ත – හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්’ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී 56 වර්’ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ගිනි අවිය හිටපු අමාත්‍යවරයාට අයත් බවට මූලික විමර්’ශනවලින් හෙළිවීමෙන් පසුවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *