නිපුන නිර්මාල්
82 දෙහැවිරිදි හිටපු ඇමරිකා ජානාධිපති ජෝ බයිඩ්න් දරුණු ගණයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර තිබේ.
මේ වන විට ජනපති බයිඩ්න්ගේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාව අස්ථි දක්වා පැතිරි ඇති බව වෛද්‍යවරුන් උපුටා දක්වන විදෙස් වාර්තාවල සඳහන් වේ.
ජනවාරි මාසයේදී ධූරයෙන් ඉවත් වූ හිටපු ජනාධිපතිවරයා මුත්‍රා ආසාදනයක් පිළිබඳ ප්‍රතිකාර ගැනීමේදි පිළිකාව සම්බන්දයෙන් අනාවරණය වී ඇත.
වෛද්‍යවරුන් පවසන්නේ හිටපු ජනපති බයිඩන්ට වැළදී ඇති පිළිකාව සමනය කිරීමට ප්‍රතිකාරයක් නොමැති බවයි.
