සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට සුභ ආරංචියක්

උසස් පෙළ සදහා වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි  

මෙම විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය පිළිබද තැකීමක් නොකරන  බවද සදහන් වෙයි.

වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 13 ශ්‍රේණියේදී වෘත්තීය විෂයන් 28 ක් අතරින් එකක් තෝරාගෙන ජාතික වෘත්තීය සුදුසුකම හෙවත් NVQ 04 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට අවස්ථාව ලැබෙන බව කියැවේ.

Child psycology and Care, Event Management, Interior Designing, Graphic Designing, Automobile නියෝජනය කරන විෂයයන් 28 ක් මෙම විෂය ධාරාව යටතේ ඉගැන්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *