(සංජීවනි පද්මසේන)
ශ්‍රී ලාංකික තරුණයෙකු වූ තාරක විජේතුංග මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දී සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.
ඔහු සමඟි ජන බලවේගයේ අපේක්ෂකයෙකු ලෙස රත්නපුර දිස්‍ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ සබරගමු පළාත් සභා හිටපු ඇමතිවරයෙකු වූ A.A.විජේතුංග මහතාගේ පුත්‍රයෙකු වූ තාරක විජේසිංහ මහතාට පසුගිය මහ මැතිවරණයේ දී ඡන්ද 21 200ක් ලබා ගනිමින් සමඟි ජන බලවේගයේ රත්නපුර සිව්වන තැනට පත් වීමට හැකි විය.
එම මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇත.



