දිස්ත්‍රික්ක දොළහකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්.

චම්පිකාමුතුකුඩ

දිස්ත්‍රික්ක 12 කට අදාළව ප්‍රබල අකුණු අනතුරු ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කද, මධ්‍යම ඌව සබරගමුව සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්කද මෙලෙස අකුණු අනතුරු සම්බන්ධයෙන් අනතුරු ඇගවීම ක්‍රියාක්මක දිස්ත්‍රික්ක දොළහට අයත් වේ.

එම ප්‍රදේශවලට අද පස්වරුවේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *