අ.පො.ස. උසස් පෙළට දින නියම වෙයි.

2025 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කොට තිබේ.

එම නිවේදනයෙන් කියැවෙන්නේ 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා අ.පො.ස උසස් පෙළ  (A/L)  විභාගය පැවැත්වීමට කටයුතු සකස් කරමින් පවතින බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *