රාහුල සිසුන් ජනපති කාර්යාලයට

 

බෙලිහුල් ඔය එස්.‍රත්නායක

මාතර  රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය, වර්තමාන ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතාගේ සම්බන්ධීකරණයෙන් රාහුල විද්‍යාලයේ දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය දැකබලා ගැනීමට අවස්ථාව උදාවිය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන, පාර්ලිමේන්තු ඉතිහාසය, විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගී වීමටත් ඔවුනට අවස්ථාව හිමිවිය.

 

 විදුහල්පතිනි සමිත කුරුකුලසූරිය මහත්මිය ප්‍රධාන ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලයේ සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ දරුවන් වෙනුවෙන් මෙම ඉඩ හසර වෙන්ව තිබුණි.

 මෙම අවස්ථාවට  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එක්වීම විද්‍යාලයේ  ප්‍රසාදයට හේතු විය.

 

 

 

ඡායාරූප ජනාධිපති  මාධ්‍ය ඒකකය.

 

2025.04.08.

 

රාහුල සිසුහු ජනපති කාර්යාලයට

බෙලිහුල් ඔය එස්.‍රත්නායක

මාතර  රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය, වර්තමාන ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතාගේ සම්බන්ධීකරණයෙන් රාහුල විද්‍යාලයේ දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය දැකබලා ගැනීමට අවස්ථාව උදාවිය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන, පාර්ලිමේන්තු ඉතිහාසය, විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගී වීමටත් ඔවුනට අවස්ථාව හිමිවිය.

 

 විදුහල්පතිනි සමිත කුරුකුලසූරිය මහත්මිය ප්‍රධාන ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලයේ සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ දරුවන් වෙනුවෙන් මෙම ඉඩ හසර වෙන්ව තිබුණි.

 මෙම අවස්ථාවට  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එක්වීම විද්‍යාලයේ  ප්‍රසාදය පළකෙරුණි.

 

 

 

ඡායාරූප ජනාධිපති  මාධ්‍ය ඒකකය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *