වර්ෂා අමරජිත්
ඈත ක්ෂිතිජ ඉමේ..
දේව දූතියක් වගේ..මට පෙනුනා..
නිසසල සද රේඛා අතරේ…
ඈ නිල් නුවන් සලා.
රෑ අදුරු අහසේ..
සද මඩල අතරින් තරු කැට රිංගා..
මා නෙත් අසරණ වූ තරම්..
නුඹ සිහිවී…
ආයෙත් නොඑන්නම
නුඹ යන්න ගිහින්..
මතකය..මුළු ජිවිතයක් මට දී.
ආදර මගේ අම්මා..
