බෙලිහුල්ඔය එස්. රත්නායක
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පැවති Maurie Plant Meet මලල ක්‍රීඩා තරගාවලියේ ContinentalTourGold මීටර් 200 පිරිමි අවසන් තරගයේදී කාලිංග කුමාරගේ සිව්වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය. ඔහු එම තරගය නිමාකිරීමට ගත් කාලය තත් : 20.89 කි .

ඔහු තත්පර 20.89ක වේගයෙන් ඉසව්ව නිමා කළ අතර, ඔස්ට්‍රේලියාවේ ලැක්ලන් කෙනඩි තත්පර 20.26ක වේගයෙන් ජයග්‍රහණය කළේය. ජනප්‍රිය තරුණ ධාවකයා වූ ගෝට් ගෝට් දෙවැනි ස්ථානයට පත්විය.