සංජීවනී පද්මසේන
මුස්ලිම් බැතිමතුන්ගේ පූජනීය උත්සවයක් වන රාමසාන් දිනය වෙනුවෙන් අප්‍රේල් 01 දින ද මුස්ලිම් පාසල් වලට නිවාඩු දිනයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.
ඒ වෙනුවෙන් වෙනත් දිනයක පාසල් පවත්වන බවද, එම දිනය පසුව දැනුම්දෙන බව ද අමාත්‍යාංශය දැනුම් දෙයි.

