සිසුනියමු අභිසෙස් 2025

රන්ජන් මඩගම්මන ඇහැළියගොඩ

ඇහැලියගොඩ අධ්‍යාපනය කොට්ඨාසයට අයත් ර/ මාහර ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ 2025 වර්ෂයේ ශිෂ්‍යනායක නායිකාවන් පත් කිරීමේ වැඩසටහන ඇහැලියගොඩ  ජාතික පාසලේ විදුහල්පති  හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ  ශිරාණි කුසුම්සිරි දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

   සිසු නියමු අභිසෙස් 2025 යනුවෙන් මෙය නම් කර තිබිණි.සිසු සිසුවියන් විසි දෙනෙකු මෙවර ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ සුදුසුකම් ලබා තිබුණි.විද්‍යාලයේ විදුහල්පති ඩබ්.බී.ඒ.විජේරත්න ,නියෝජ්‍ය විදුහල්පති ඩෙරික් කොඩිතුවක්කු ඇතුළු ගුරුභවතුන් විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *