රංජන් මඩගම්මන-
ඇහැලියගොඩ, තලාවිටිය අමුහෙන් කන්ද ශ්රී විමලාරාම පුරාණ විහාරය,මාටුවාගල ශ්රී රත්නාරාමය ,එල උල්ල ශ්රී ජෙනේන්ද්රාරාමය ,හා තලාවිටිය නාගල දේවාල විහාරයන්හි ,විහාරාධිපති මුත්තෙට්ටු පිට විමලකිත්ති නායක හිමියන්ට මහා විහාර වංශික ශ්රී කල්යාණී සාමාග්රී සංඝ සභාව මගින්, “ධර්ම කීර්ති ශ්රී නන්දාලෝක “ගෞරව නාමය සහිතව සපරගමු පළාතේ උපප්රධාන සංඝ නායක පදවිය ප්රධානය කෙරිණි.එම සන්නස්පත්රය පිලි ගැන්වීම පසුගියදා කෝට්ටේ රාජමහා විහාරික සිරි මංගල උපෝසථාගාරයේදී සිදු කෙරිණි.මහාභාරකාර ගිහාන් පිලපිටිය මහතා විසින් විජිනිපත පිළිගැන්වීය.

