රජයෙන් සහන මිලට “රජ ලුණු” ඉදිරියේදී

නික්කි රණසිංහ 

“රජ ලුණු” සන්නාමයෙන් සහන මිලට මේස ලුණු වෙළඳපලට නිකුත් කිරීමට ඉදිරියේදී  බලාපොරොත්තු වන බව ජාතික ලුණු සමාගම පවසයි.

අප්‍රේල් මස 29 වන දා විවෘත කිරීමට නියමිත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව හරහා මෙම මේස ලුණු වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත වේ

.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *