පස් කඳු කඩා වැටීමෙන් බදුල්ල  සහ හාලිඇල අතර දුම්රිය ධාවනයට බාධා

ලක්මිණි නදීෂා

බදුල්ල හා හාලි ඇල අතර  මාර්ගයට අද(01) උදෑසන කඩාහැලුණු ගල් හා පස් හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට දුම්රිය මාර්’ග සේවකයෝ ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව මාර්’ගයට වැටී ඇති ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *