මොහොමඩ් ආසික්
මෙවර පැවැත්වීමට නියමිත අපොස සාපෙ විභාගයේ සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් මහනුවර මැදදුම්බර ප්රාදේශිය සභාව මගින් සංවිධානය කරන ලද ගණිතය විෂයය පිළිබඳ සම්මන්ත්රණයක් අද 28 වනදින තෙල්දෙණිය ජාතික පාසැල් ශ්රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදී මෙවර විභාගය සඳහා වන ඉලක්ක ප්රශ්න සාකච්ඡා කර සිසුන් පූර්ව සූදානම් කිරීම සිදු වූ අතර, ප්රශ්න සඳහා පිළිතුරු ලිවීමේදී කාලය කළමණාකරණය කර ගැනීම සම්බන්ධයෙන්ද සිසුන් දැනුවත් කරණු ලැබීය.


