පොල් ප්‍රශ්නයට විසඳුමක්

සංජීවනී පද්මසේන

දිවයිනේ උග්‍ර පොල් හිඟයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් විශේෂ වැඩපිළිවලක් සංවිධානය කර ඇත. ඒ අනුව පොල් පැළ මිලියන විසි පහක් වගා කිරීමට නියමිතයි. එහි සමාරම්භක වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

පොල් පැළ මිලියනයක් පමණ උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව සිටුවීමට ද කටයුතු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *