ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය විසි හතරම විවෘතයි

සංජීවනී පද්මසේන

බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරාම විවෘත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පැය 24 පුරා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් ජනතාවගේ පහසුව සඳහා රාත්‍රී කාලයේ දී බත්තරමුල්ලට විශේෂ බස් සේවාවක් යොදවන බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *