දුර ගමන් සේවා වලට බස් රථ දෙකක්

වර්ෂා අමරජිත් _එරත්න 

පැය හයකට (6)වඩා වැඩි කාලයක් ගතවන දුර ගමන් සේවා සදහා ඩිපෝ දෙකකින් බස් රථ දෙකක් යෙදවීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කොට ඇත.

එක් ගමන් වාරයකට මෙසේ බස් රථ දෙකක් යෙදවීම සිදුකිරීමට ඊයේ(13) පැවැති සාකච්ඡාවලදී තීරණයකට පැමිණි බව එහි සභාපති ජීවක ප්‍රසන්න මහතා ප්‍රකාශ කෙළේය.

  දුර ගමන් සේවා ධාවනයේදී  ආරක්ෂිත ක්‍රම වේදයක් ලෙස මෙම පියවර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාකච්ඡා කොට තීරණය කළ බවයි අනාවරණය විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *