අද ප්‍රදේශ කිහිපයකට ඉහළ උණුසුමක්

චම්පිකා මුතුකුඩ

අද ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක උණුසුම් දර්ශකය ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (6) දින නැගෙනහිර, උතුරු, වයඹ සහ උතුරු-මැද පළාත් වලත් , මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක  පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් එම ප්‍රදේශවල ජනතාවට ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස  එම දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *