රංජන් මඩගම්මන
ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් එක්ව පැවැත් වූ අවුරුදු උත්සවය ලේකම් කාර්‍යාලීය පරිශ්‍රයේදී සිදුවිය.,
“සූර්ය මංගල්‍යය 2025” ලෙස එය නම් කර තිබිණ.
ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් දිල්රුක් අනුරුද්ධිකා මහත්මිය ඇතුළු සියලු කාර්‍යමණ්ඩලය මෙම අවස්ථාව ට එක්ව අවුරුදු ජනක්‍රීඩා වලට සහභාගී වූහ


