උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත්වේ

චම්පිකා මුතුකුඩ

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ දී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

2024 උසස් පෙළ විභාගය, මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වුණි  විභාගයට  පෙනී සිටි අයදුම්කරුවන්  සංඛ්‍යාව 333,185 දෙනෙකි. ඉන් 253,390 ක් පාසල් අයදුම්කරුවන් වේ .පෞද්ගලික අයදුම්කරුවන්  79,795 ක් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි බව සඳහන්වේ.

https://www.doenets.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ප්‍රතිඵල පරීක්ෂා කර ගත හැකියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *