යසංග මහතාන
බටලන්ද කොමිෂන් වාර්තාව සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
ඒ ප්‍රවාහන අමාත්‍ය බිමන් රත්නායක මහතා විසිනි.
1980 දශකයේ අග භාගයේ ක්‍රියාත්මක වූ බව සැලකෙනවාද වධකාගාරය පිළිබඳ වගකිවයුත්තන් සොයා බැලීමට මෙම කොමිසම පත් කොට තිබේ
එය මාර්තු මස 10න් ඇරඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය විසින් සැලසුම් කර තිබුණි.
