සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් කර්මාන්තයට නිල වෙබ් අඩවියක්

නික්කි රණසිංහ 

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිශ්පාදකයන්ට මේ වනවිට නිල වෙබ් අඩවියක් හඳුන්වා දී ඇත. ඒ අවශ්‍ය තොරතුරු හුවමාරු කරගැනීම සඳහා වන අතර මෙමඟින් දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළට ද පිවිසීමේ හැකියාව තිබේ.

මෙම වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරුණේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් කර්මාන්ත විසින් මෙරට ඇඟළුම් අපනයන ආදායමෙන් 30%ක දායකත්වයක් දරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *