Truthlk
කඳුළු සුසුමන් මැකී
සිතේ දුක් ගිනි නිවී
නැගේවා අරුණැල්ල
අඳුරු සමයන් ගෙවී….
පැතු පැතුම් මල් පිපී
සිතු සිතුම් සඵල වී
ලද වසර දිනේවා…!!
හදේ සැනසුම රැඳී…
Truthlk අපේ නව වසරේ පැතුමයි.

Truthlk
කඳුළු සුසුමන් මැකී
සිතේ දුක් ගිනි නිවී
නැගේවා අරුණැල්ල
අඳුරු සමයන් ගෙවී….
පැතු පැතුම් මල් පිපී
සිතු සිතුම් සඵල වී
ලද වසර දිනේවා…!!
හදේ සැනසුම රැඳී…
Truthlk අපේ නව වසරේ පැතුමයි.