මාර්තු මස 29 වෙනි සිට අප්‍රේල් 01 දින දක්වා (මාර්තු 29,30,31 හා අප්‍රේල් 01) හිඟුල ශ්‍රී බෝධි මළු විහාරයේදී ඔබට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමාන කරගත හැක. ඒ හා සමගාමීවා පැවැත්වෙන අෂ්ටවිධ පූජා මංගල්‍යයට සහභාගි වී ආශිර්වාද ලබාගත ගැනීමටද හැකියාව තිබේ
මෙම උතුම් ධාතූන් වහන්සේලා සියම් දේශයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ පූජනීය වස්තුවකි..


