සංජීවනී පද්මසේන
BBC වෙබ් අඩවිය මඟින් මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාව ද එක් කර තිබේ. එම ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවට 9 වන ස්ථානය හිමි වී ඇත. ලොව පුරා සංචාරකයින්‍ට වසරේ පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් BBC වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරයි.
මේ අනුව පළමු ස්ථානය ඩොමිනිකාව ද, දෙවනි ස්ථානය ජපානයේ නාඕෂිමාව ද, තෙවනි ස්ථානය ඉතාලියේ ඩොලමයිට් කඳුකරය ද හිමිකරගෙන ඇත.




