ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd සහ Shade of Procare (Pvt) Ltd යන සමාගම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගොස් ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කර ඇති බවය.

එමෙන්ම, 1988 අංක 30 දරණ බැංකු පනතේ 83 (ඇ) වගන්තියට අනුව තවත් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන සම්බන්ධවද මහ බැංකුව සිය නිවේදනය මගින් ජනතාව දැනුවත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *