වැලිගම පොලිසියෙන් අයිස්ක්‍රීම්

(වැලිගම  තරංග ගුණරත්න) 

අසිරිමත් වෙසක් මංගල්‍යය වෙනුවෙන්   වැලිගම  පොලිසියේ ස්ථානාධිපති  සනත් කුමාර මහතා ඇතුළු වැලිගම  පොලිසියේ නිලධාරීත් විසින්  පැවැත්වු  අයිස් ක්‍රීම් දන්සල වැලිගම   පොලිස් ස්ථානය අසලදී   පැවැත්විණි .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *