වවුනියාව මාධව කුලසූරිය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි රැගෙන යාම අද (05) සිදුකෙරිණ.
වවුනියාව දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 154 කදි ජන්ද දායකයින් 1,29,293 දෙනෙකු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් වෙනුවෙන් සභිකයින් 103 දෙනෙකු මෙවර තෝරා පත් කර ගැනීමට නියමිතය.



