වවුනියාව ඒ 09 මා(ර්)ගයේ යතුරු පැදියක් හදිසියේ ගිනි ගෙන තිබේ. ඉකුත් (06) දා රාත්‍රියේ අදාළ යතුරු පැදිය මෙසේ ගිනි ගෙන විනාශවී ගොස් තිබේ.
අදාළ යතුරුපැදිය නවාතා තබා එහි හිමිකරු එය යලිත් පන ගැන්වීමට උත්සහ දැරීමේදී මෙසේ ගිනි ග ත් බව එහි හිමිකරු සදහන් කරයි. පසුව යතුරු පැදියේ හිමිකරු හා ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න පාලනය කලද ගිනි ගැනීම හේතුවෙන් යතුරුපැදියට දැඩි හානි සිදුව තිබේ.
ප්‍රසන්න ප්‍රදීප් කුමාර , වවුනියාව
