නික්කි රණසිංහ
වන සංරක්ෂිත ආශ්‍රිතව බොහෝ ගිනි ගැනීම් මෙන්ම ගිනි තැබීම් ද වාර්තා වෙමින් පවතී. මේ නිසා වන සංරක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක ගෙන තිබේ.
ඒ අනුව ලබන 24 වන දා සිට පටන් ගිනි පාලන සතිය ක්‍රියාත්මක වන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් සනත් නිශාන්ත මහතා සඳහන් කළේ ය.

