වනජීවියේ උසස්වීම් 95ක්

අජිත්ලාල් ශාන්තඋදය

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 11 දෙනෙකුට වනජීවි අඩවි ආරක්ෂක අධිශ්‍රේණියට ද තවත් නිලධාරින් 84 දෙනෙකුට වනසත්ව නියාමකවරුන් ලෙස  ද උසස්විම් හිමි වෙයි.

අඩවි ආරක්ෂක 1 ශ්‍රේණියේ නිලධාරීන් 11 දෙනෙකු අධි ශ්‍රේණියේ නිලධාරීන් ලෙස ද ක්ෂේත්‍ර සහයකයින්, බංගලා භාරකරුවන්, සහකාර බංගලා භාරකරුවන් 84 දෙනෙක් වනසත්ව නියාමකවරුන් ලෙස මෙසේ උසස්වීම් ලබා ඇත. ඔවුන් අතරට කාන්තාවන් තිදෙනෙකුද ඇතුළත්ය ශ්‍රී ලංකාව තුල ඇති ජාතික උද්‍යාන, ස්වභාව රක්ෂිත  සහ අභයභූමි පවත්වාගෙන යාමේ වගකීම ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *