වත්මන් සභානායකවරයාට හිටපු කතානායකගෙන් පිළිතුරු

චම්පිකා මුතුකුඩ

2025-02-27 දින සභානායක බිමල් රත්නායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පිළිතුරු ලිපියක් නිකුත් කර තිබේ..

එම ලිපිය මගින් විමල් රත්නායක මහතා විසින් කරන ලද චෝදනා හිටපු කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අතර තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා විගණන පරීක්ෂණයක් සිදු කරන මෙන්ද ඉල්ලා සිටියි.

වැඩිදුරටත් කරුණු ප්‍රකාශ කරමින් හිටපු සභානායකවරයා  ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීම සඳහා නව රජයට ඉක්මනින් උනන්දුව හා බුද්ධිය පහළ වේවා!යිද  ප්‍රාර්ථනා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *