ලෝක වනාන්තර දිනය අදයි

නික්කි රණසිංහ

ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් වනාන්තරවල වැදගත්කම අවධාරණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වන දින ලෝක වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 

2025 වසරේ ගෝලීය තේමා පාඨය “වනාන්තර සහ ආහාර” යන්න වුණු අතර ආහාර සුරක්ෂිතතාවය, පෝෂණය සහ ජීවනෝපායන් සඳහා වනාන්තරවල වැදගත්කම සමරනු ලැබුණි.

මේ වසරේ ජාතික උත්සවය හෝමාගම වටරැක දී අද (21) පැවැත්විණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *