(චම්පිකා මුතුකුඩ
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බැවින් මේ දිනවල වෙළඳපොලේ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ලුණුප්පාදකයින්ගේ සංගමයේ සභාපති ඝණක අමරසිංහ මහතා සඳහන් කරයි.
ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට නියමිතය.ඒසමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බවසභාපතිවරයා පවසයි.
