සංජීවනී පද්මසේන
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය රු.420කින් ඉහළ යන අතර එහි නව මිල රු.4100.00ක් වනු ඇත.
කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රු.168කින් ඉහළ දමනු ලබන අතර එහි නව මිල රු.1645.00ක් වනු ලැබේ.
