ලංකාවේ ඉගෙනුම ලබන මියන්මාර භික්ෂූන් වහන්සේලාට පහසුකම් සැපයීමට සර්ව ආගමිකයෝ රැස්න්ම එක්ක එක්වෙති

(කොලින් හරිශ්චන්ද්‍ර)

බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් සියලු ආගමික නායකයින් එක්ව ධර්මශක්ති පදනමේ සංවිධානයෙන් මියන්මාරයේ භූමිකම්පාව නිසා අසරණව ලංකාවේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට වියලි ආහාර ඇතුළු අධ්‍යාපනය සදහා අවශ්‍ය පහසුකම් සැපයීමේ දානමය පින්කමක් අද මිරිහාන විවේකාරාම විහාරස්ථානයේදී සර්ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.

මෙහිදී මියන්මාර් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පින්ඩපාතයේ වැඩිය අතර අන්‍යාගමික නායකයින් හා බැතිමතුන් ඔවුන්ට දානමාන පිළිගන්වන ලදි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *