රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයෙන් පාර්’ලිමේන්තු වටරවුම අසල නොසන්සුන්

ලක්මිණි නදීෂා – කොළඹ

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයෙන් පාර්’ලිමේන්තු වටරවුම අසල නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

අද පෙරවරුවේ පොල්දූව මංසන්ධිය වෙත පැමිණි රැකියා විරහිත උපාධිධාරීන් මේ වනවිට පාර්’ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක නිරතවෙමින් සිටිති.

විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය උත්සහ කිරීමත් සමඟ රැකියා විරහිත උපාධිධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *