කොලින් හරිස්චන්ද්‍ර
කුරිරු යුද්ධයෙන් රට රැකගත් රණවිරුවන් ට එරෙහිව පනවන තහනම හා රටට පනවන සම්බාධක වලට එරෙහි ව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ මෙහෙයවීමෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ඉදිරිපිට මහජන පෙත්සමක් අත්සන් කිරීම අද (03) දින සිදුවිය.
මෙම ජාත්‍යන්තර ප්‍රශ්නය ජිනීවා වලට ගොස් සාකච්ඡා කර විසඳා ගැනීමට මෙම මහජන පෙත්සම අත්සන් කිරීම මහනුවර දිස්ත්‍රික්කයේ මානව හිමිකම් අධ්‍යක්ෂක වරයකු වන කොලින් හරිස්චන්ද මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි.
එම වැඩසටහන අවසන් කෙරුණේ මහ ජනතාවගේ ප්‍රසාදය මැදය.
*මහජන පෙත්සම*
මෙහෙයවීම :- ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය
⬇️ ස්ථානය :- kandy city center පරිශ්‍රය ඉදිරිපිට
දිනය :- 03/05/2025.😊
වේලාව :- උදෑසන 8.00 AM සිට සවස 5.00 PM දක්වා
කොලින් හරිශ්චන්ද්‍ර
මහනුවර දිස්ත්‍රික්කයේ මානව හිමිකම් අධ්‍යක්ෂක
සුමිත් කොඩිකාරආරච්චි
ජාත්‍යන්තර මානව හිමිකම් අධ්‍යක්ෂක
සංවිධානය :- මහනුවර දිස්ත්‍රික් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ එකමුතුවෙන්



