රජරට විශ්ව විද්‍යාලයට නව කුලපතිවරයෙක්

සංජීවනී පද්මසේන

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර සඳහා ආචාර්යය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ පත් කර තිබේ. ආචාර්යය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ හරන්කහව, මොළගොඩ රජමහා විහාරයේ විහාරාධිපති තනතුර ද හොබවයි. 

රජරට විශ්වවිද්‍යාලයේ කුලපතිධූරයට අදාල පත්වීම ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතා විසින් පෙබරවාරි 14 වන දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *