රංගන ශිල්පී වසන්ත වික්ටච්චි දිවිසැරිය නිමකරයි.

චම්පිකා මුතුකුඩ

ප්‍රවීණ රංගන ශිල්පී වසන්ත විත්තච්චි මහතා අද දින අභාවප්‍රාප්ත වී ඇත.

වේදිකා නාට්‍ය සිනමාව ටෙලි නාට්‍ය යන තුන් ක්ෂේත්‍රයේම ප්‍රවීණයෙකු වූ හෙතෙම මාරුතයන් ඇඩ්රස් නෑ වැනි චිත්‍රපටි හා මෑතකාලීනව ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය බොහොමයකට රංගනයෙන් දායකවීී තිබේ. එසේම ඔහු දක්ෂ වේශ නිරූපණ ශිල්පියෙකි.

1975දී පමණක්ම නිමල් පතිරණ මහතාගේ රත්තෝ ටෙලිනාට්‍යයේ ලූක නමැතිති චරිතයෙන් ම නාට්‍ය  රංගනයට එක් වූ හෙතෙමු 1983 පින් ලන්තයේ ආසියාතිකු 1983 පින් ලන්තයේ ආසියාතික තරුණ නාට්‍යකරුවන්ගේ සම්මේලනයට1983 පින් ලන්තයේ ආසියාතික තරුණ නාට්‍යකරුවන්ගේ සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහතාගේ පැණි හටන සමග ගොන් දෙන්නෙක් නාට්‍යයෙන් වේශ නිරූපණයට යොමු වූ ඔහු චන්ද්‍රන් රත්නම් මහතාගේ ආදර කතාව චිත්‍රපටියේ ශේෂා පලිහක්කාර මහතාගේ සහායකයා ලෙසින් වේශ නිරූපණයේ යෙදුණි.

වේරහැර කොතලාවල රෝහලේ ප්‍රථිකාර  ලබමින් සිටියදී ඒ මහතා ජීවිතක්ෂයට පත්විය. අතිශය මානුෂික ගුණධර්මයන්ගෙන් හෙබි මේ සොඳුරු කලාකරුවාණන්ට නිවන් සුව පතමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *