මහා පරිමාණ නීති විරෝධී මත් පැන් ස්කාගාරයායක් වටලයි.

සමන් පෙරේරා  

කලක පටන් පවත්වාගෙන ගිය නිති විරෝධි මත්පැන් (කසිප්පු) ස්කාගාරයක් වැටලීමට ඉපලෝගම පොලීසිය සමත් වී තිබේ.

ඉපලෝගම පොලිස්  ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව ඉපලෝගම ප්‍රදේශයේදි සිදුකළ මෙම වැටලීමේ දී ගෝඩා මිලිලීටර් 380000 ක්, නීති විරෝධි  මත්පැන් මිලිලීටර් 7500 ක් , බැරල්  ඇතුලු උපකරණ රැසක් පොලිස් බාරයට ගෙන තිබුණී.

මෙම නීතිවිරෝධීව පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරය සිදුකරගෙන ගිය සැකකාර පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු හා භාණ්ඩ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමට නියමිතව තිබිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *