මහාචාර්ය ගණනාථ ඔබේසේකර දිවි මඬලෙන් බැස යයි.

නික්කි රණසිංහ

සම්මානිත මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ආචාර්ය ගණනාථ ඔබේසේකර මහතා 1964 දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විස්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳව සම්මානිත මහාචාර්යවරයෙකු වූ ගණනාථ ඔබේසේකර මහතා ශ්‍රී ලංකාවේ බුදු දහම, ජනවාර්ගික අර්බුදය වැනි විෂයයන් කෙරෙහි ඉතා බලපෑම් සහගත අධ්‍යයන සිදුකළ මානව විද්‍යාඥයෙකි. ඒවා අතර දුටුගැමුණුගේ හෘදසාක්ෂිය, ප්‍රොසෙස්තන්ත්‍ර බුදු දහම සහ පත්තිනි ඇදහිල්ල වැනි අධ්‍යන ඉතා ප්‍රසිද්ධ ඒවා වේ.

1930 පෙබරවාරි 02 වනදා උපන් එතුමා මියයන විට 95 වන වියෙහි පසුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *