මහාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා  දිවි ගමනට සමු දෙයි

 

එස්.රත්නායක .

 

මහාචාර්ය අත්තනායක එම්.හේරත්  මහතා මැයි මස 30  වැනිදා (අද)සිය දිවිගමන නිමාකර ඇත.

එතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන අතර අමා දහර, දොරමඩලාව වැනි විද්වත් වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය  ලබාදුන් ප්‍රවීණ දේශකයෙකි;.ශ්‍රී ලාංකිකයන්ගේ නොමද ආදර ගෞරවයට පත් වූ විද්වතෙකි.

මහාචාර්ය අත්තනායකයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු  ඉරිදා (ජුනි 01) සවස 3 ට පේරාදෙණිය කොස්සින්න ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය..එතෙක්  මහජන ගෞරවය   සදහා  දේහය  අගුනාවල පිලිගල්ල පාරේ  නිවසේ තැන්පත් කර ඇත.

මහාචාර්ය අත්තනායක එම්. හේරත් මහතාට නිවන් සුව පතමු!!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *