මන්ත්‍රී අර්චුනා අදත් සභාවෙන් එළියට 

ලක්මිණි නදීෂා 

අද(08) දිනයේත් මුලසුනේ මන්ත්‍රීවරයා විසින් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත් කරනු ලැබිණි.

ඒ පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙනි.

අද (8) විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු සභාගර්භයෙන් ඉවත්කිරීමට පියවර ගැනුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *