මධ්‍යම පළාත් නිදහස් උත්සවයෙන්

(මොහොමඩ් ආසික්)

ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දිනය නිමිත්තෙන් සංවිධානය කළ මධ්‍යම පළාත් නිදහස් දින උත්සවය අද  04 වනදා පෙරවරුවේ   පේරාදෙණිය හිඳගල සිවලි මහ විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙම නිදහස්දින උත්සවයට සමගාමීව රුක්රෝපණ වැඩසටහන් මෙන්ම   පොත් පත් පරිත්‍යාග කිරිමක්ද සිදු විය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ යන මහත්ම මහත්මීන් ඇතුළුව  පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් උසස් රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *