පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

(ලක්මිණි නදීෂා)

ශ්‍රී ලංකා පොලිසියේ ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර තිබේ.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

එම ස්ථාන මාරු කිරීම් සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 12ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 04 දෙනෙකු ඇතුළත් වේ.

එම ස්ථාන මාරුකිරීම් සිදුකළ නිළධාරීන් මෙසේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *